Saturday, June 9, 2012

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - මටද ආදරේ කියා තිබේ...




මිනිසුසුන්ට රවන්නෙපා
මිනිස්සු එක්ක හිනා වෙන්න

මොකද මේ ලෝකෙ
හිනා වෙන්න පුළුවන්
එකම සත්තු අපි විතරයි....

දැකල තියෙනවද මීහරක් හිනා වෙනව
මතක් කරල බලන්න
බය හිතෙයි


ඒ හින්ද පාරෙ යන වුන්ට හිනා වුණාට
දත් වැටෙන්නෙ නෑ

ඔයා දන්නෙ නෑ
පුංචි හිනාවකට පුළුවන්
ලොකු වැඩ කරගන්න....

එදා මම ඔයාගෙ නම කියනව
කිවුවම බය වුණා නේද

බය වෙන්න එපා මම කියන්නෙ නෑ

මම ඒක නොකියන්න හිතුවෙ
ඒක කියන එක
ඔයාට හො නෑ...
නෑ.. නෑ.. ඔයාගෙ එයාට...

මේ ලෝකෙ මහ පුදුම දේවල් තියෙන්නෙ
ඔයා මට කැමති නෑ
නෑ...නෑ...
ආදරේ නෑ.....
ඒක හරි....

සමහර විට මං වගෙ
තව ගොඩ දෙනෙක් ඇති
ඒත් ඔයාව ලැබෙන්නෙ
එක් කෙනාටයි

"
මම කැත, අමිහිරි ඇත්තක් කියන්නම්,

මේ ලෝකෙ පිරිමි ආසයි තමන්ට
හැම කෙල්ලෙක්වම ඉඹින්න ලැබෙනවනම්
ඒත් ගැහැණු ආසයිද?
හැම පිරිමියම ඉඹින්න........
?"
   
******රට්ටු කියනවා
අපි අතරෙ මොකක් හරි දෙයක් තියනවා
ඇත්ත ඒත් මම බලන් ඉන්නෙ
අපි දෙන්න අතරෙ
අතරක් නැති වෙනකන්*******

 

කලාතුරකට පසුව අද මගෙ
සොඳුරු හිත යලි හෙල්ලුණා
හිතේ හංගන් හිටිය නුඹෙ රුව
දෙනෙත අබියස මතුවුණා

නොසිතු මොහොතක නිසා වෙන්නැති
හිතේ වේගය වැඩි වුණා
බිමට බර වුණු නිහඬ දෑසින්
කඳුලු එක දෙක පිටවුණා
------------- කුරුළු ---------

1 comment:

  1. පුංචි හිනාවකට පුළුවන් ලොකු වැඩ කරගන්න....

    ReplyDelete