Friday, April 16, 2010

ආදරයේ උණුසුම ළග දුක දැනෙන්නෙ නෑ.....

සංකල්පනා එන්න ටිකක් පරක්කු වෙයි !
ඒකට හේතුව තමා මගේ සංකල්පනා තිබුණ හාඩ් ඩිස්ක් එක නරක් වුණා.. මා ළග දැන් එක සංකල්පනාවක් වත් නෑ..
මටත් ඉතුරු මේ බ්ලොග් එකේ ඒව විතරයි....

තව දෙයක්..... කුරුළුගෙ face book (මූණු පොත) disable කරල තිබුණ.. ආ‍ෙ අළුතින් හැදුව....
පරණ යාළුවො නැති වුණා... තරහ නොවී ඉන්න.......

මම,
කුරුළු..

2 comments:

  1. ayyata onanam kiyanna. magaawa thiyanawa e okkoma photos tika. mama ewannam onanam.

    ReplyDelete
  2. නෑති වුන දේ වෙනුවෙන් ආයිත් තිබුනට වඩා ලස්සනට විහග ගීතය ලියන්න පටන් ගන්න ඒක කලේ කවුරු උනත් එයාට ගොඩක් දුක හිතෙයි එතකොට face book එක disable කලාට හිතන එක නවත්තන්න බෑ කාටවත් ඔයාට කවදාවත් ලියන්න එපා නොවේවා.............................
    SACHIE

    ReplyDelete