Saturday, June 2, 2012

පෙම් බැඳන් ආ කින්නරාවී මගෙ ළඟින් හිඳ වෙන්වුණා....




♫♫ ***************************************
සොඳුර නුඹ ලිහිණියක  - රැයේ අඳුරට වඩින
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තට පිරිමදින -
****************************************** ♫♫

ආදරේ කියන්නෙ සිංදුවක් කුරුළු - එහෙම මට කිව්වෙ මගෙ යාලුවා අනූ
*අනූෂා අලුගොල්ල 
( ඉස්සර නම් ගොඩක් කතා කලාට 
දැන් ටිකයි අපි කතා කරන්නෙ මම
 ද්නනවා මිනිස්සුත් වෙනස් වෙනව අනූ)

අපි ආසම සිංදුවක් රේඩියෝ එකේ යනව කියල හිතන්නකො කුරුළු
 අපි ඒ එක්කම ඒ සිංදුව කෑ ගහල ඒ සිංදුව කියනවා
හැබැයි ඒ සිංදුව ඉවර වුණාට පස්සෙ අපිට ඇති වෙන්නෙ මහා හිස් බවක්
අපිට ජීවිතේ රසවිඳින්න තිබුණු ලොකු අවස්ථාවක් අපේ අපි විහින්ම නැති කරගෙන ?

ඒත් ඒ සිංදුව යන වෙලාවට - ඇස්දෙක පියාගෙන 
නිස්සද්දව මුළු සිංදුවම අහන් හිටියම අන්තිමේදි
අපේ හිතට පුදුමාකාර සතුටක් ඇතිවෙනව නිදහසක් දැනෙනවා ... 
ඒ රසය මුළු ජීවිතේටම මතකත් හිටීවි...

ආදරෙත් ඒ වගේ- කුරුළු
අපි ආදරෙත් එක්ක හැප්පෙන්න ගියොත් 
අන්තිමේදි අපිට මුකුත් ඉතිරු වෙන්නෙ නෑ
හැබැයි අපි නිස්සද්දව ආදරේ 
රස වින්දොත් අන්තිමේදසි අපිට ආදරේ ඉතුරු වෙයි..
ඒ නැතත් ජීවිත කාලෙම විඳන්න පුළුවන් රසයක් ඉතුරු වෙයි....

ඔයා හොදයි අනූ මට කියල දුන්නෙ හොද දෙයක්

ආදරේ කියන්නෙ ගීතයක්- නිකං නෙවෙයි ආදරේ කියා කියන්නෙ දේව ගීතයක්...

මම මෙච්චර කල් කලේ කෑ ගහ ගහ සින්දුව කියපු එකද කියල මට දැන් හිතෙනවා.....

වසර සසන තුරු - අම මාදරෙයි !
සත්තයි----

මෙතෙක් කල් ජීවිතේ
අතරමග තැනින් තැන
නුඹ නමින් ලියන ලද
පුංචි කවි පේලි ඇත

ජීවිතේ ගෙවෙන දින
ඒ කුඩා කවි , නුඹට
එකතු කර කවුරු හරි
පොතක් ලෙස පුදනු ඇත



--------------කුරුළු ය ----------------------------------

3 comments:

  1. අතට ගත් විගසින්ම
    වෙව්වලලා පණ නැතිව
    බිම වැටෙයි සත්තමයි
    කොයිතරම් ඈ පවුකාරද

    ReplyDelete
  2. එළ මචො. දිගටම ලියපන් උබේ පොස්ට් හාර්ට් එක හොදටම ටච් කරනවා.

    ReplyDelete