Wednesday, June 6, 2012

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වෙන්වෙමු අපි ආයේ....



♫♫ හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා ♫♫

කෝමද අයිය ඔයා මා එක්ක තරහ වෙලා ඉන්නෙ ?

හ්ම්......................

ඔයා එක හවසක් හරි කතා නොකලොත්
 මට නින්ද යන්නෙත් නෑ
ඒත් ඔයා මොකාව වගේ ‍
හොඳට කාල ගොරව ගොරව
නිදාගන්නව....
නෑ නංගි මේකයි...

නෑ නෙමෙයි මම දන්නවා....

ඇයි අයිය ඒ.. ඔයා කොහොමද එහෙම ඉන්නෙ.. 
ඇයි අයිය මට දරා ග්නන් බැරි තරම් ආදරේ දුන්නෙ
ඔයාව දාල යන්න බැරි තරම් ආදරේ දුන්නෙ

අහන්නකො නංගි....

නෑ මට මුකුත් අහන්න ඔන නෑ 
ඔයාට දුක නැත්ද ඔයාගෙ සුදු නංගි 
නොකා ඉන්නකොට

දුකයි

එහෙනං ඇයි මා එක්ක තරහ වෙන්නෙ 
රණ්ඩු වෙන්නෙ
මට දුකයි එතකොට මට බැන බැන හරි 
කමක් නෑ අයිය මා එක්ක ල ඉන්න..

*********************************************************
මතකද නංගි ඔයා ඒ දවස්වල කියපුව.. 
ඔයයි මායි තරහ වුණාම කියන ඒව...
ඒ දවස් වල එක දවසක් වත් 
ඔයාට මා එක්ක කතා ‍නොකර ඉන්න බෑ

දැන්................?

දැන්..........

මේ දෙබස් ටිකම චරිත මාරැ කරල කියවල 
බලන්න සිද්ද වෙනව ඔයාලට...

ඔයා හිත්න්නෙ දැනුත් මම හොඳට කාල 
ගොරව ගොරව නිදාගන්නව කියලද සුදු නංගි ?

ආදරේ මට නුහුරු නුපුරුදු
දෙයක් විලසට හැ‍ඟෙනවා
සුපෙම් නිර්මල පෙමක අඩුවක්
යලිත් දැන් මට දැනෙනවා

කවුරු හරි ආයෙමත් දවසක
නුඹේ දෙතොලඟ සිඹිනවා
කලින් දවසක හිතුවනම් මම
පතුරු යන්නට හපනවා


------------------------------ කුරුළු ය -------------------------

4 comments:

  1. වෙන හීනයක් බලන්න පටන්ගන්න කුරුළු....

    ReplyDelete
  2. අර කියන්නා වගේ අලුත් හිනයක් බලමු.

    ReplyDelete
  3. එක හීනෙන් එළිවෙන්නෙ නැහැනේ........ වෙන පාටක හීනයක් බලන්න පටන් ගන්න...........

    ReplyDelete
  4. හ්ම්...........

    ReplyDelete