Monday, March 10, 2014

====කුරුළුත් එක්ක ආදරෙන් ====




=============කුරුළුත් එක්ක ආදරෙන් ======
මේ මම මීට අවුරුද්දකට විතර ඉහතදි බස් රේඩියෝ කණ්ඩායමේ ඉදැද්දි බස් රේඩියෝවේ කල වැඩ සටහනක්.. මම මේ වැඩසටහන් කොටස් වශයෙන් නුඹලාට දෙන්නම්..
මේ වැඩසටහන් පටිගත කිරීමේදී මට උදවු වුණ නෙරංජි සහ අයිෂ් සහෝදරියන් දෙදෙනාට පින්..
ඒ වගේමයි .. මලිති...
මලිති නිසා තමා මේ කුරුළුත් එක්ක ආදරෙන් වැඩසටහන මෙච්චර ලස්සනට නිර්මාණය වුනේ..
මේ ලස්සනට කුරුළුත් එක්ක ආදරෙන් කියල කියන්නෙ මලිතියා...
ඒ වගේම ඒ කාලයේ මාත් එක්ක එකට හිටි මගේ හැම සහෘදයෙක්ටම තුති... !!!

වෙලාවක් තියෙන අය අහල බලල කමෙන්ටුවක් දෙන්න...!. කට හඩනම් අවුල් ඇති ඒත් වැඩ සටහන ගැන බලන්න.. !..


කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 01

කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 02
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 03
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 04
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 05
කුරුළුත් එක්ක ආදරෙන් 02 කොටස 06

2 comments:

  1. ප්ලේලිස්ට් හදන්න පුලුවන් යූටියුබ් එකෙන්.., එහෙම කරලා ඒක මෙතෙන්ට එම්බෙඩ් කලානම් හරියට ම හරි,,! කරදරයක් නැතුව එක දිගට ප්ලේ වෙයි..!
    පොඩි උත්සහයක් දාලා බලපන්!
    ජය!

    ReplyDelete