Saturday, February 9, 2019

==== දසිස් 42 =====



( හතලිස් ඒක් වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ වටිනා සලකුනක්
- ඒම සංකල්පය හින්දුන්තුලත් තිබෙනවා රජුනි. ඔවුන් ඒය නීල වර්ණයත් ලෝහිත හෝ මාංජෂ්ට වර්ණ වල මුසුවකින් පෙන්වනවා..
+ ඒසේ බලනා කල අපි සියල්ලම අදහන්නේත් විශ්වාස කරන්නෙත් ඒකම දෙයක් විය හැකිය..
- ඒසේය ඒය ස්වාභාව ධර්මයයි.ස්වාභාව ධර්මයේ ශක්තියයි, ස්වාභාවධර්මයේ නීතියයි. ඉන් පිටත දෙයක් නැත.
රාවණා ශක්තියයි ඒයමයි..
—————————————– අද එතැන් සිට
+ ඒසේයි අභය ඒසේයි.. නිසැකයෙන්ම
- ඒසේයි රජුනි, මේ රාජ්යේ වැසියන් "චී " ශක්තිය අප කුණ්ඩලිනිය සෘධිබලය විශ්වාස කරන්නාක් සේම ඒය අවධි කර ගැනීමට වෙහෙසෙනවා. ඒසේම ඒය මේ යින්ග් සහ යෑන්ක් නම් සලකුණ අශ්රිතව සිදු කෙරෙනවා.
චී නම් අභ්යන්තර ශක්තිය අවධි කර ගැනීම යින් යැන්ග් හි ප්රතිඵලයක් ලෙසත් ඔවුන් දකිනවා.
+ හ්ම්..
- ඒ් සදහා ඔවුන් ප්රධාන වශයෙන් ක්රම කිහිපයක් ප්රයෝජනයට ගන්නවා. වඩාත්ම ප්රචලිත ක්රමයක් වනුයේ ඉදිකටු තුඩටත් වඩා සිහින් අප හිසකේ ගස් වැනි කූරු රත් කර ඒ් මිනිස් සිරුරේ නිල හා චක්ර පද්ධති වලට අැතුලු කර ඒ්වා නිදහස් කිරීම , හිර කිරීම, මාර්ගය වෙනස් කිරීම, අවහිර කිරීම, මද වේලාවක නවතා ලීම යන ක්රමය..
+ ඒ් කෙසේද ?
- අප චක්ර පද්ධති වලට බාහිරින් සිදු කරන බලපෑම් නිසා ඒ් වෙනස් කල හැකියි. යම් කෙනෙකු ගේ චක්ර අවධියට ඒ් පුද්ගලයාගේ සිරුරේ පවතින අැතැම් අක්රමවත් ශක්තිය ගලා යෑම් ගැටලුවක් විය හැකියි ඒ් නිසා මේ ක්රමයෙන් ඔවුන් ඒ් නිසි පරිදි ක්රියාකරවීමට සලස්වනවා.. ඒය බොහෝ දුරට අපගේ අංගම් සටන් කලාවේ නිල ස්පර්ශය හා සමානයි.. අප විසින් කරනු ලබනුයේ පිටතින් ඒ්ඒ් නිල පද්ධති තෙරපීමයි, ඔවුන් ඒ් වෙනුවට ඉදිකටු වැනි තුනි ලෝහ කූරු සිරුරට අැතුලු කරනවා.
+ අහා..... ඒයද අප දේශයට කැදවිය යුතුයි. ඉතා වටිනා ක්රමයක් යැයි සිතේ.
- ඒසේයරජුනි ඒය භාවිත වනුයේ චී ශක්තිය අවධි කරීමට පමණක් නොවේ
+ ඒසේනම්
- ඒය වෙද ක්රමයකි. සිරුරේ පවතින ලෙඩ රෝග අක්රිමික තා කල් පවත්නා දෝෂ දුරු කරන්නා වූ අගනා වෙද කමකි. ඒ් බොහෝ දුරට අප නිල වෙද කම වැනිය.
+ ඒසේ නම් ඒ් ගෙනා යුතුමය අභය..
- ඒක්තරා අයුරකින් බලනා කල රජුනි සිරුරක් රෝගාතුර වීමත් මේ කටු ක්රමයෙන් ඒ් සුව කිරීමත් " චී " ශක්තිය වර්ධනයත් ඒකක් යැයි සිතමි. මක් නිසාද අප සිරුර රෝගාතුර වනුයේ " චී " ශක්තියේ වරින් වර දුර්වල වු විට බව ඔවුන්ගේ විශ්වාසයයි ඒ් හැරත් චී ශක්තිය පතන්නෙකුට තම සිරුර ත් මනසත් නිරෝගීව තබා ගත යුතුමය
+ ඒ්ත් කුණ්ඩලීනි භාවනාවට සමානයි ඒසේ නම්..
- ඒසේය චිත්ත ශක්තියත් කායික ශක්තියත් ඒක් තැන් විය යුතුමය.. නොඒසේනම් සිරුර සමතුලිත විය යුතුය නති නම් කුණ්ඩලීනිය , චී ශක්තිය අවධි කර ගත නොහැක. මක්තිනසාද ඒ් හා ශක්තියක් දැරීමට නම් චිත්තයත් කයත් නිසි ලෙස පැවතිය යුතුය
+ අභය.. ඒ් නිසාවෙන්මද අප ගෞතම බුදු රජාණන් වහන්සේ දුෂ්කරක්රියාව අතහැර මධ්යම ප්රතිපදාවට ඒලැඹීයේ...
- ඒය ඒසේ විය හැක රජුනි. දුරවල සිරුරකට ශක්තිමත් මනසක් පවත් වාගැනීම අපහසුය.. ඒ් නිසා ඒ් දෙකම සමතුලිත කල යතුමය..
+ පුදුමයි අභය මේ ඒකි නෙක පිලිවෙලට ගැලපෙන අපූරුව..
- මා රජුනි , මනු සිරුර සෑදී අැත්තේ මූල ධාතු පහකින් බව මකර අධිරාජ්යයෝ විශ්වාස කරති .
ගින්දර හෙවත් උනුසුම, පොලව හෙවත් පස , වායුව හෙවත් සුළග සීතල , ජලය හෙවත් දියර , ලෝහ ඒ්වා නම් වේ
+ ඔහ් හෝ අභය.. පඨවි , අපෝ , තේජෝ, වායෝ යනු සතර මහා ධාතූන් ද ඒ්වා නෙවේද ?
- හහ් හහ් හහ් හ්හ ඒසේය රජුනි ඒපමණක් නොව අප පංච මහා භුතයන් ගැන අසා නැතිද
+ ඔහ් මට ඒ් අමතක වුනි... අසාඅැත්තෙමි
- වායෝ හෙවත් වාතය ,
ආකාශ හෙවත් හිස් අවකාශය ,
තේජෝ හෙවත් ගින්දර
පඨවි හෙවත් පොළොව
ආපෝ හෙවත් ජලය
.........සහජයෙන් , උත්පත්තියෙන් ලබාගත් ශක්තිය පුද්ගල ප්රකෘතිය ලෙස හැඳින්වේ .


" පිත්ත ඵංගු කඵඃ ඵංගු
පංගුවො මල ධාතු වඃ
වායුනා යත්රනීයන්තී
තත්ර ගච්ඡන්ති මේඝවන්"
------------------( ස්ලෝකය අන්තර්ජාලයෙනි )
" ශරීරයේ පවත්නා පිත, සෙම, මල කොටස් සහ ධාතු යන මේවා කොරුන් වැනිය. අහසේ පවත්නා වැහි වළාකුළු වාතය විසින් මෙහෙය වන්නේ යම් සේ ද ශරීරයේ පවත්නා වා, පිත් , සෙම්, මල සහ ධාතු මෙහෙය වන්නේ ද ශරීරයේ පවත්නා වාතයයි."

No comments:

Post a Comment