Saturday, February 9, 2019

==== දසිස් 41 =====



( හතලිස්වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඒ් කිමද අභය..
- රජුනි මා අවසානයට මේ කුන්ඩලිනිය විස්තර කෙල්නම් මේ මුලු කතාන්තරය තුලම තිබෙන්නා වූ ශක්තීන් නුඹ වහන්සේට ඒකිනෙක පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකි වෙනවා... ඒ් හැරත් ඒය අත් හදා බැලීමෙන් අත් විදීමෙන්ම අවබෝධයක් අැති වෙනවා.. " රජුනි , "දැනුම නොව අවබෝධය ම යි වැදගත් "
+ ඒය නම් සැබැවක්මයි ථේරපුත්තාභයනි..
" සිය වරක් අැසීමට වඩා ඒක් වරක් දැකීම සැපයි " ....
—————————————– අද එතැන් සිට
- කුණ්ඩලිනි ශක්තිය මේ යැයි පවසා අවසන් කල නොහැක්කක්.
+ හ්ම්
- මේ විවිධ රාජය්යන් තුල විවිධ ජාතින් තුල විවිධාකරයෙන් හදුන්වනවා දේම පැතිරී පවතිනවා. මකර අධිරාජ්ය තුල මෙය " චී " නම් ශක්තිය ලෙසින් හැදින්වෙනවා. ෂාඔ්ලින් නම් බෞද්ධ විහාරය පිළිබදව අසා අැති.
+ ඒසේයි. ඒහි බෞද්ධ භික්ෂුන් සටන්කාමීන් බව ත් අසා අැත්තෙමි
- සටන් කාමීන් නොව රජුනි සටන් කාමීන් ලෙසින් හදුන් වන්නේ නම් ඔවුහු සටනට ගිජු වූ වන් විය යුතුයි. ඒහෙත් ෂාඔලින් විහාර හිමියන් රණ ශුරයින්.
+ ඒ් අැයි..
- ඒ් ද ඉතා දීර්ඝ කතාන්තරයක්. මා කෙටියෙන් පවසන්නම්. ඒය සැබැවින්ම සුන්දර විහාරස්ථානයක් කදුගැටයක පිහිටා තිබෙන. ඒ්වගේම ඒහි විසු භක්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ අාහාර සදහාත් සියලුම දැ වගා කලා. ඔවුන් අවට ගම්මාන වලට පිඩු පිනිස වැඩම කලෙ කලාතුරකින්. මුලු කාලයම භාවනා කිරීමත් බුදු දහම උගෙන ගැනීමත් මෙනෙහි කිරීමත් කලා. ඒ් නිසාම ධ්යාන ලාභින් බොහොමයක් ඒහි වාසය කරනවා. ඒ නමුත් කාලයාගේ අැවැමෙන් දැඩි දුර්භික්ෂ කාලයක් ඒලැඹුනා. ඒනමුත් ගබඩාකර ගත් බව බෝග නිසා මේ විහාරයට කිසිදු අඩුපාඩුවක් වුයේ නැහැ. නමුත් ගම්මාන වල සොර සතුරන් නිතර නිතර මේ විහාරය කඩා බිද දමන්නටත් භික්ෂුන්ට හිරිහැර කරන්නටත් පටන් ගත්තා. අැතුම් අවස්තාවල විහායට ගිනි තැබුවා.
+ අහෝ
- ඒ් අවස්තාවන් වල දී පලා ගොස් සැගවුනු භික්ෂුන් තමන්ගෙ ්අාත්මාරක්ෂාව උදෙසා ඒම විහාරය තුලදීම සටන් ක්රම පුහුණු වුනා. ඒ් හුදෙක් අාත්මාරක්ෂාව සදහා පමණයි. ඒ් වගේම ඒ් සටන් ක්රම ෂාඔලින් විහාරයටම පමණක් අාවේනික ශෙෙලින් වුවා.
+ ඒසේද ?
- ඒයට හේතුව නම් ඔවුන් තම සටන් ක්රම සදහා යොදාගත්තේ සතත්ව ලෝකයේ විවිධ සතත්වයන්ගේ සෙලවීම් - පහරදීම - අාරක්ෂා වීම - හුරු පුරුදු අනුකරණයයි. ඒහිදි ඔවුන් මකරා ප්රධාන තැනහි තැබුවා.. ඒ් සත්තවයන් කිහිපදෙනෙකුගේම ඒකතුවක් ලෙසින් සලකන අදටත් ඒ් අධිරාජ්යයේ සලකුන වන මහා බල සම්පන්න සතත්වයෙකු නිසා.
නාගයා, කොටියා, වලසා,වදුරා, අාදීන් ද කොකා, උකුස්සා අාදී පක්ෂීන් ද පමණක්ව නොව වන්දා අාදී කුඩා සතුන්ගේද අනුකරණ ඔවුන් උපෙයා්ගී කර ගත්තා. මකර - කොටි - කොක් - වදුරු - නාග යන සතත්ව ඉරියවු අැසුරින් නිර්මාණය වුන අාත්මාරක්ෂක සටන් ශෙෙලීන් පහට අදටත් මුල් තැන ලැබෙනවා.
+ හරි පුදුමයි අබය ඒතැනත් සතත්වයන්..
- හහ් හහ් හහ් හහ්.... මාගේ රජුනි .. ඔබවහන්සේට පැහැදිලිද මෙහි අැති සම්බන්ධය..
+ ඒසේයි... ඔබ පවසනායුරින්ම අප දස මහා යෝධයන් වෙනත් සතත්ව ලෝක හා ඒක්ව ඒ් හා මුසුව ඒ්වායේ ශක්තීන් හා ගනු දෙනු කරනවාක් මෙන්ම , මේ ෂා ඔලින් අාරාමයේ භික්ෂුන් වහන්සේලාද ධ්යාන ලාභිව සතත්ව ලෝක හා සම්බන්ධව ඔවුන්ගේ හා කෙරෙන ගනුදෙනමගින් මේ සටන් ශෙෙලීන් නිර්මාණය කලා යැයි මට සිතේ
- සැබෑවකි රජුනි.. සැබැවකි.. සිහියේ තබා ගනු මැනව. මේ සතත්ව ලෝක රකිනුයේ " බුදු දහමයි " ඒ් ඔවුන් ඊට ගරු කරනා නිසාවෙනි , ඔවුහු අනුගාමිකයෝය, සැදැහැවත්හුය, පැහැදුනෝය. ඉදින් ඒ් ෂා ඔලින් අාරාමයේ ධ්යානලාභි සිල්වත් හිමිවරුන්ට හිංසා පීඩා පැමිනෙත්දී ඒ් ඒ් සතත්ව ලෝක වල පිරිස් ඔවුනට උදවු කලා විය යුතුමය.
+ අපටත් ලැබී තියෙන්නේ ඒයමයි.. ඒසේ නේද ?
- ස්වාභාව ධරමයා සියල්ලන්ටම සලකනුයේ ඒකම සාළුවකිනි රජුනි.
+ ස්තුති වේවා
- ෂාඔලින් අාරාමයේ හිමිවරුන් මේ සටන් ක්රම උගත්තා පමණක් නොව ඒ් "චී " ශක්තිය සමගද මුසු කල භාවිතා කලා. චී ශක්තිය නම් විශ්වයේ ශක්තියයි. නොඒසේනම් සිරුරේ අභ්යන්තරයේ අැති සැගවුන ශක්තිය ඒලියට ගැනීමයි..
+ ඒ් ඒනම් කුණ්ඩලිනියමයි..
- ඒසේමයි.. චී ශක්තිය අවධිකරගත්පසු සටන් කරන්නාගේ සිරුර කඩුතුඩකින් හෝ හී තුඩකින් වත් සිදුරු කල නොහැකියි. ඒතරම් ඒය ශක්ති සම්පන්න ය. රජුනි මේ ලොව හොද හා නරක ලෙසින් ශක්තීන් දෙකක් අැත බව මා පෙරත් පැවසුවා. ඒමෙන්ම හොද සමගම නරකත් උපදින බවත් විස්තර කලා.
+ ඒසේයි.
- බොහෝ ජාතින් අතර මෙන්ම මේ මකර අධිරා්යයේද මෙය පැහැදිලි කරන සලකුනක් තිබෙනවා. ඒ් ඔවුන් ඉතා ඉහලින් පිලිගනු ලබන්නක්. ඔවුන් ඒය යින්ග් සහ යෑන්ග් ලෙසින් හදුන්වනවා..
+ යින්ග් යැන්ග් ?
- ඒසේයි.. ඒය රවුමක්.. ඒහෙත් ඒය දෙකට බෙදී තිබෙනවා සුදු සහා කලු වර්ණයෙන් ඒ්ත් ඒ් සෘ්ජු තිරස් රේඛාවකින් නෙවේ යම් ලාලිතයකින් යුතු වක්ර රේඛාවකින්. ඒමෙන්ම ඒහි සුදු වර්ණය අැති කොටසේ කලු වර්ණිත කුඩා වෘතයක්ද කලු වර්නය අැති කොටසේ සුදු වර්නිත තවත් කුඩා වෘතයක්ද සලකුනු කර තිබෙනවා..
+ ඒ් සමබර තාවය පෙන්වීමටද අභය..
- ඔබ නිවාරදියි රජුනි.. සුදු පැහැයෙන් පිරිසිදු , හොද , ගුණාත්මක අගයන් පෙන්වන අතර කලු පැහැයෙන් අපිරිසිදු, නපුරු, නුගුණ නරක අගයන් විදහා දක්වනවා. ඒහෙත් පෙර කී කුඩා වෘත්ත දෙක වර්ණ පෙරලා සලකුනු කිරීමෙන් ඔ්නෑම හොදක , ගුණක වුවත් නරකක් නුගුනත් යම් ප්රමාණයක් තිබිය හැකි බවත් ඔනෑම නරක නුගුනු නපුරු දෙයක වුවත් හොද ගුණාත්මක අගයක් වුවත් තිබිය හැකි බවත් පෙන්වනවා..
ඒයින් ලොව තුලිත වනවා..
+ වටිනා සලකුනක්
- ඒම සංකල්පය හින්දුන්තුලත් තිබෙනවා රජුනි. ඔවුන් ඒය නීල වර්ණයත් ලෝහිත හෝ මාංජෂ්ට වර්ණ වල මුසුවකින් පෙන්වනවා..
+ ඒසේ බලනා කල අපි සියල්ලම අදහන්නේත් විශ්වාස කරන්නෙත් ඒකම දෙයක් විය හැකිය..
- ඒසේය ඒය ස්වාභාව ධර්මයයි.ස්වාභාව ධර්මයේ ශක්තියයි, ස්වාභාවධර්මයේ නීතියයි. ඉන් පිටත දෙයක් නැත.
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --

No comments:

Post a Comment