Saturday, February 9, 2019

==== දසිස් 28 =====


( විසිහත්වන කොටස හා සබැඳි )
නපුර - නුගුන - අශිෂ්ට - අධරෛ්ය- අධර්මික - උදාසීනය - තණ්හාව ආදී දේය...!
එ් නසා දමා මේ ලොව එලිය කිරීමට නම් ශක්තියක් අවශ්‍ය වන්නේමය , ඒ අදුර එලවා දමා සූර්යයා නැග එන්නා සේය.
මේ ලෝකයෙහි පවත්නා අදර නැති කිරීමේ ශක්තිය අප තුල ද ඇත ඔබ තුලද ඇත සෑම මනුශ්‍යකු තුලද අනෙකුත් ලෝ වැස්සවුන් තුලද ඇත .. අවශ්‍ය වන්නේ ශක්තියක් පමණි....
මේ සියල්ල ඉන් ඒකාලෝක කර මුදවා ගත හැකිය...
සෑම මනුශ්‍යයෙක් තුලම දෙවියෙකු හා යක්ෂයෙකු ඇතැයි පිරුලක් පවතියි ඒ මා මේ කියන්නවු අදුර සහ ආලෝකයයි..! ඔබ තෝරාගන්නේ අදුරද ආලෝකයද යන්න ඔබට බාරයි.. එහෙත් අදුර නසා ආලෝකමත් කිරීම මෙලොවටත් එලොවටත් වැඩදායීවෙයි.
+ එයේය අභය එසේය පිළිගනිමි
—————————————– අද එතැන් සිට
+ චන්ද්‍රයා ශක්තිය ගැන මදකට නවත්වා ඔබ විසින් පෙර පැවසු මිසර රාජධානිය හා කුරුලු ගෝත්‍රය ගැන පවසන්න හැකිද අභය.
- රජුනි චන්ද්‍රයා ගැන හැර මිසරරාජධානිය ගැන පැවසිය නොහැකියි. මක්නිසාද චන්ද්‍ර ශක්තිය නිරතුරුව ජලය හා බැදී පවතියි. මිසර රාජධානිය තිබුනේ ද ජලය ආශ්‍රිතවයි. නමුත් මේ වන විට නම් ඒ සියල් සිඳීගෝස් එහෙත් අදටත් ඒ මහා පිරමීඩ ඉදිකිරීම් තුලට ජලය ලැබෙනවා අවැසි තැන් වලට.
+ ඉතින් එසේනම් ඔවුන් චන්ද්‍රයා හා මුසු වීම කෙසේද ?
- රජුනි මා සිහගිරිය ගැන පැවසුවා ඔබට මතකැති. ඒ සිහගිරිය ඉහලට ජලය ගෙන ගිය විද්‍යාවයි
+ එසේය මතකයි
- මේ ඒ විදයාවමයි රජුනි. චන්ද්‍ර ශක්තිය හා බැඳි රැද්‍රාව නියෝජනය කරන්නාවූ කුරුලු ගෝත්‍රය නිබදවම ඒ ජලය හා විද්‍යාවේ කෙලපැමිනිය වුන්ය. ඒ නිසා කොතරම් ශූෂ්ක වූවත් මිසර පාරාවෝන්ට ජල ගැටලුවක් පැන නොනැගේ.
+ ෂහ්...
- රජුනි එපමනක්ද නොව ඔවුන් චන්ද්‍රයාටත් වඩා සූර්යයා මූලිකව කටයුතු කල බැවු මා පැවසූවා. ඒ නම් නාග ලෝකය හා සම්බන්ධ ගෝත්‍රික කණ්ඩායමයි. ඔවුන් නිරතුරුව සූර්යයා වන්දනා කලත් රාත්‍රියට චන්ද්‍රයා වන්දනා කල කුරුලු ගෝත්‍රිකයින්ද එහි විසූවා.
+ දෙපිරිම එකට ??
- සැබවින්ම මිසරය යනු ඒ දෙපිරීසෙම සංකලනයක් ඔවුන් ඉතා හොදින් කල් ගෙවූවා.... හරියට අප හෙලයේ අරනායක ග්‍රාමය වාගේම යි
+ අරනායක ඇයි විශේෂයක්
- රජුනි හෙලයේ අසුරගෝත්‍ර නාගගෝත්‍ර යක් ගෝත්‍ර තුනම එක්ව සාමකාමීව දිවි ගෙවනුයේ අරනායක පමනි. අනෙක් සියලු තැන් හි ඔවුහු තනි තනිව ගෝත්‍ර වහයෙන් බෙදී ජීවත් වෙති. එහෙත් ගැටුම් නැත. මුහුවීමක්ද නැත.
+ හ්ම්... අප ඔවුන් එකඡත්‍ර කරමු . එවිට සියල්ලන්ටම එකට විසූ හැකිය.
- එසෙය... මිසරය ගැන තවදුරටත් කියමි. ඔවුන් සූර්යයා වන්දනා කල නාග ලෝව ගෝත්‍රිකයන්ය. සූර්යයා ගෙන් බෝහෝ වැඩ ගත්හ. නමුත් ඒ හැටි කියා දුන්නේ අපය.
+ ඒ කෙසේද ?
- අහසින් පැමිනි සිංහ මිනිසුන් ගැන සදහනක් එහි වෙයි.
+ කදිමයි.
- රජුනි, එහි විසූ කීර්තමත් පාරාවෝ කිහිප දෙනෙක් ගැන කියන්නමි. මෙනෙස්, තෙවන ටුත්මෝසිස් , අකෙනොතනේ, ඩොජොස', රැම්සිස්, ක්ෆූ, ටූතන්කාමන්, නෙෆර්ටිටි, ක්ලියෝපැට්රා ආදී බොහෝමයකි.
+ අප රාජ පරම්පරාව ආකාරයෙන්මද
- එසේය එහි ද රැම්සීස් නම් ශ්‍රේෂ්ඨ නායකයාගේ කාලයේදී ඉදි වුන සූර්යය දෙවොලක්ද වෙයි. එහි ඉදිපසින් විශාල දේව පිලිම සතරක්ද ඇතුලු වූ පසු විශාල පිලිම ගනනාවකින්ද යුක්තය. එසේම කුඩා දෙවොලක්ද වෙයි එහි ගලින්ම තැනු විශාල පිලිම සයකි. ඒද දෙවියන් එදෙසාය. ඔවුහු රා නම් දෙවි කෙනෙකු ඇදහූහ. ඒ " රා " ලෙස ඔවුන් නම් කර තිබුනේ සූර්යයා යි.
+ අප දන්නේ රා වණ ය!
- එසේය එනිාවෙනි අප සූර්යය ගෝත්‍ර වනුයේ. රා යනු සූර්යයායි වණ යනු ගෝත්‍රය යි. මිසරයේ රාජ්‍යත්වයට පත්වීමේ සිට සියලු කටයුත් සිදු කලේ මේ දොවල තුලයි. එනම් සූර්යය දෙවි වන්දනාවේ ආශිර්වාදයෙනුයි.
+ එසේනම් ඔවුන්යි අපයි අදහනුයේ එකම රා නම් දෙවි කෙනෙක්ද ? අප එකම ගෝත්‍රයකදද ?
- එසේය අප සියල්ලෝම එකම ගෝත්‍රයක වන්නෙමු මිසර පාරාවෝ පමණක් නො නොව තවද සූර්යය ගෝත්‍ර බොහොමක් මේ පොලෝ තලය තුල පවතී.
+ එය ඉතා සතුට දනවන කාරනාවක්
- තවත් නුඹට කියමි රජුනි. ඔබ ට මා දිනක පෙන්වන්ම් මිසර රජුන්ගේ හිස පලදනා හෙවත් ඔටුනු පිලිබඳව. ඔබ වහන්සේගේ ඔටුන්නෙහි ඇත්තේ මානික්‍යකි එ ්පිලිබදව පසුවට කතා කරමු. මිසර පාරාවෝ න්ගේ
ඔටුනු බොහොමයක ඉදිරිපස නාගයෙකු නෙලා ඇත .. රැම්සිස් රජුගේ හිසෙහි නාගයෙකු ද , නෙෆර්ටි රැජිනගේ නාගයෙකුද පමණක් නෙලා ඇති අතර ටූටන් කාමන් රජුගේ නාගයෙකු හා කුරුල්ලෙකු වෙන වෙනම නෙලා ඇත. ක්ලියෝපැට්රා රැජින වෙන වෙනම නාගයෙකු හා කුරුලෙකු සහිත ඔටුනු දෙකක් පැලන්දහ.
+ ඔහ් අලංකාර නිමැවුම් විය යුතුමය
- එසේය දඹ රනින් කල එ්වාය. ඒ අතරම ඒ ඒ ගෝත්‍ර අනුව රාජ සබාවේද පාලක මණ්ඩලද නාග හා කුරුලු වෙස්මුහුනු පැලන්ද
+ ආහ් අප හෙලය වගේද ?
- එසේය රජුනි අප හෙලයෝද යුධයට යාමට වෙස් මුහුනු බාවිත කරති ඒද නාග, ගුරුලු, රාක්ෂ, යක්ෂ, දේව ආදී ගෝත්‍ර නියෝජනය වන පරිදිය. ඔවුහු සැබැ රණකාමියෝය.
+ අභය එසේ බැලු කල අෑත අතීතයේ පටන් මේ දක්වා යම් යම වෙනස් කම් තබුවත් අප සූර්ය වංශිකයන් පැවතේනනෙ එකම අයුරන් බව සිතේ.
- සත්‍යකි. අපට ඉන් බැහර වීමට නොහැක රජුනි ... යක් බෙරයට අපඉබේම නැටවෙන්නේද එබැවිනි. තවත් මතයක් කීමට කැමැත්තේමි
+ පවසන්න අභය
- ඔබ වහ්නසෙ බොහෝ දේව පිලිම දැක ඇතිවාට නිසැකිය
+ එසේය
- ඒවායේ නාගයෙකු පෙන විහිදා සිටිනුද දැක ඇතිවාට සැක සැත
+ එසේය
- ඉතින් ඔබට, ඔබම අප ගෞතම බුදුන්ගේ මුචලින්ද නාග දරණය අරභයා කියු කතාව මතකයිද ?
+ කුණ්ඩලීනිය විදහා දැක්වීම නේද ඒ..
- එසේය කුණ්ඩලීනි ශක්තිය අවදී වීම හා ඒ ලෝකයට දැන්වීම ඒ නාග පෙන ඉස් මුදුනටත් ඉහලින් පෙන්වීම පෙනය විහිදා සිටීම ඉරියවුවෙන් විදහා දැක්වෙනවා. ඉදින් බොහෝ දේව කොට්ඨාශ වල පිලරූ සිතුවම් වල එසේ නෙලා ඇත්තේ ඒ නිසාවෙන්
+ ඔවුන් සියලු දෙනාගේ කුන්ඩලීනි ශක්තිද ???
- එසේය එපමණක් නොව , මේ මිසර රජුන්ගේ පවා ඔටුනු වල නලලත මධ්‍යයේ නාගයෙකුගේ රුවක් නෙලා තිබෙන්නේ ඒ ද විදහා දැක්වීමටයි. !! සූර්යය වංශිකයෝය , නාග හා කුරුලු ගෝත්‍රිකයෝය ... කුන්ඩලීනි අවදි කරගත්තෝය.... රාවණයන්ගේන් පැවතෙන අපද එසේමය.. !
----------------------- කුරුළු

No comments:

Post a Comment