Wednesday, February 12, 2014

--- හිරුසඳු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ..----




පිරිමි ළමයෙක්ට ගොඩක් ආදරේ කරපු ගෑනු ලමයෙක් ඉන්නව හැබැයි මෙයාට කවදාකවත් ඒ ආදරේ ලැබුනේ නෑ.. බාගදා ඒ ආදරේ නැති නාසාම නෙවේ..
ඒ පිරිමි ළමයගෙන් ඉඩක් නොලැබුන නිසා වෙන් පුලුවන් එමෙත් නැතිනම් කේන්දරයවත් හරස් වෙන්න ඇති,
ඉතින් මෙයා විවාහ වෙනව... ඒ වෙන කෙනෙක් එක්ක..
එත් අර ආදරේ කරපු තරුණයත් මෙයාව දාල යන්නෙ නෑ...
මෙයා දෙලොවක් අතර තනිවෙනව

 = රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි

=පෙම් රැහැනින් බැද සිතුම් වසගකල ආදරයි
.
ආදර ලෝක දෙකක් මැද මේ ළමය තනිවෙනව......
මේ අදාරේ ලග තියාගෙන ඒවා විදිමින් ගොඩාක් දුර යනව..
හැබයි ප්‍රශනයක් එනව සමාජීයව.. විවාහක නිසා තමන්ගෙ ආදරේට ඉඩක් ලබා දන්න මෙයාට බෑ..
හැබැයි මේ දරුව හිත ඇතුලෙන් ඒක විදිනව....
සමහර වලාවට මෙයා ගොඩාක් ඒ ගැන කල පනා කරනව හෙම්බත් වෙලා..
.
=කිරිලිය සේ දුර පියා සලාලා අත්තටු රිදුනා පමණයි
= දෑල විදා හල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි
= හිරුසඳු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ..
.
ඇය දෙන්නාටම පෙම්බදිනව.. ඉරත් හඳත් ඉර නම් විවාහක සැමියා හඳ නම් තම්නගේ ආදරේ.. දෙකම දෙපසින් තිබුනත් තමන්ට ආලෝකය ලැබුණත් ඇයගේ මුලු ආතමයම මහා ගණ කලුවරකින් වෙලිල. හේතුව ඇය දෙන්නටම ආදරය කරනව..
ඇය සඳට ආදරෙයි හැබැයි ඉරෙත් ප්‍රශ්නයක් නෑ ඇයට එලිය දෙනව ඇයව රැක බලා ගන්නව..
ඇය ඉරටත් සඳුටත් ආදරෙයි හැබයි සමාජ තත්වය අනුව එක වර දෙකටම නැගිය නොහැකියි...
.
= කනාටු සළගේ දුහුල් මලකි අද වල් මත් වී පාවෙන්නේ
= ඔබගෙන්දො ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...
.
ඇය මලානිකව ඔහේ යන එන හැම පැත්තකටම පාවෙනව..
සිත ස්ථාවර කර ගැනීමට විදිහක් නෑ..
මොකද තාමත් ඇය ඇයට නොලැබුන ආදරේට ආදරෙයි..
ඒ වගෙම  ඇයට ලැබුන ආදරේ දැන් ඇයව වෙලාගනිමින් තියෙනව..
ඇයට ප්‍රශ්නයක්..
.

ප්‍රේමයට ස්වයං වරයක් නැති වුනාම - අපිට වුනත් දොලොවක් අතර තනි වෙන් වෙන අවස්ථා එනව
මම එහෙම කිවුවෙ ඔයාට.........

8 comments:

  1. හ්ම්ම්ම්......
    >>
    “ ප්‍රේමයට ස්වයං වරයක් නැති වුනාම - අපිට වුනත් දොලොවක් අතර තනි වෙන් වෙන අවස්ථා එනව “ <<
    ඒක ඇත්ත කුරුළු ......

    ReplyDelete
  2. ආදරයද නැත්නම් ප්‍රේමයද...?

    ReplyDelete
    Replies
    1. හරි ප්‍රස්නයක් ඒක මටත් උමේෂ්

      Delete
  3. ඔබගෙන්දො ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ...
    ඇත්තටම මෙයා සමුගත්තොත් වැඩියෙන්ම දුක්වෙන්නේ කව්ද?

    ReplyDelete
    Replies
    1. ඒක අපේ නෙවේ හිරුගෙයි සදුගෙයි ප්‍රස්නයක් !

      Delete