Saturday, June 21, 2014

සාමාන්‍යෙයන් අසාමාන්‍ය දෙයක් !

මේක මේ ඉතාම අහම්බයක් විදිහටයි මම දකින්නෙ. කොහොම නම තෝරාගැනුනාදැයි දන්නෙ නැ..! ඒත් මටත් මේක එවුවෙ මගේ මිතුරෙක්.. කැමති අය ඉන්නවන්ම පහත ලින්කුවට ගිහින් ඡන්දයක් දෙන්න පුලුවන්.. මට ම නෙවෙයි.. මට වඩා හොදට ලියන තව කට්ටිය එතැන ඉන්නව... ඒ කෙනෙක්ට හරි සහයෝගයක් දෙන්න..
කොහොම වුනත් බ්ලගේ ලියන කෙනෙක්නෙ !!



http://www.socialmediacolombo.com/vote/





-- කුරුලු --

5 comments:

  1. කුරුළු.....මමත් ඕක දැක්කේ මගේ පෝස්ට් එකකට ඩිලාන් එවපු කමෙන්ට් එකකින්. මම ෆේස්බුක් නැහැ. මමත් ඒකේ ඉන්නවාලු. මමත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා...ඒ පස්දෙනාගෙන් කාට හරි දෙන්න කියලා. මම තාම ඒ විස්තර තියෙන පිටුවවත් දැක්කේ නැහැ. මට යාළුවෙක් කිව්වා පස් දෙනෙක් ඉන්නවා කියලා. මගේ කැමැත්ත කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ෆේස්බුක් නැති නිසා. උඹට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. මම දැක්ක උඹත් ඉන්නව ..! උඹටත් ජය.. ! මොකා දින්නත් එකයිනෙ අපි ලියන එක නවත් වන්නෙ නෑ.. මට ප්‍රස්නෙ මොන මානයකින්ද මේව තේරුවෙ කියන එක

      Delete
  2. මේක ටික දවසකට කලිං නාඩිය කියල තිබ්බ...
    අපිට ගිහිං ඒකෙ නාම යෝජනා බාර දෙන්න ඕන..
    මං ඕව කරන්න ගියෙ නැ...

    ReplyDelete
    Replies
    1. නැහැ මහේෂ් එහෙම දෙයක් අපිනම් දන්නේ නැහැ. නාමයෝජනා දීලා යන්න තරම් එහෙම උවමනාවකුත් නැහැනේ. මම දන්නේ ඩිලාන් ගෙන්. තිලක සිතට පනිවිඩේ දුන්නේ මම. මේ තුල වෙන ක්‍රමවේදයක් ඇති. මම දැක්කා හැබැයි social media colombo එකෙන් ඇවිත් මගේ බ්ලොග් එක දිනපතා කියවපු වග පහුගිය කාලය තුල.

      Delete
    2. නෑ මම දන්න තරමින් නාම යෝජනා දුන්නෙ නැ - එත් ඒ උත්සවේට යන්න නම් ‍ෆෝරමයක් පුරවල ලියාපදිංචි විය යුතුයි වගේ දැක්ක

      Delete