Sunday, June 6, 2010

මගේ ආදරේට බ්රේක් නෑ.....



1 comment:

  1. මට මේ site එක අහම්බෙන් හම්බුනේ...මමත් කුරුළු වගේ අය්යා කෙනෙක්ට ආදරේ කරනවා දැනට අවුරුදු 9 කට ඉස්සර ඉදන්. මට ගොඩක් බලාපොරොත්තු දීපු හැබැයි ආදරේ කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නැති කෙනෙක්.මං එයාව අන්තිමට දැක්කේ 2005 අගොස්තු 13 වෙනිදා british counsil එකේ 3 වෙනි සුදු පාට කුලුන ලඟදි.ඒත් විනාඩි 10 කට.ඔයා හරි කුරුළු.ආදරේ කරන්න දකින්නම ඕන නෑ. මං එයත් එක්ක අවුරුදු 3 1/2 කින් කතා කරලා නැහැ. ලබන අවුරුද්දේ ජනවාරි 03 වෙනිදට එයාව හම්බෙලා අවුරුදු 10 ක්. මං එයාව හොයාගෙන ගොඩක් දුර ගමනක් ආව. ඒත් මං පරක්කුයි ගොඩක්. මං නොලැබෙන දේකට තාමත් ආදරේ කරනවා. ඇත්ත තමයි කුරුළු ආදරේට brake නැහැ... :)

    ReplyDelete