Wednesday, March 17, 2010

මේක හීනයක්නම් මාව අහැරවන්න එපා මේක හීනයක් නෙමෙයිනම් අනේ මාව නිදි කරවන්න එපා......

3 comments:

  1. 1.30ට කියවන්න ගත්තු සංකල්පනාව කියවල ඉවර වෙද්දි 3.33. ලීටරේ කොකා කෝලා බෝතලයක් පිරෙන්න තරම් කදුලු එන්න ඇති. ඒත් අන්තිමේදි අයියට මගේ මුලු හදවතින්ම සුභ පතනව ඇරෙන්න වෙන කරන්න පුලුවන් දෙයක් නෑ. "මේ ලොකේ ඉන්න මිනිස්සු කවදාම හරි තේරුම්ගනී පිරිමින්ටත් ආදරේ කරන්න පුලුවන් කියලා"

    මේ කතාව ඇත්ත නම් කවුරු හරි මගෙන් ඇහුවොත් මේ ලොකේ ඉන්න හොදම ආදරවන්තය කවුද කියල, මට බය නැතුව කියන්න පුලුවන් "නිස්කලංක කුරුළු" කියල.

    අවසරද මට මේ pictures ටික copy කරගන්න

    ReplyDelete
  2. කිසිම බාධාවක් නෑ මල්ලි ගනින්

    ReplyDelete
  3. ඇත්තටම ගොඩක් ලස්සනයි අයිය...
    මෙරෙන්න තරම් දුකයි මට..මං හිතුවා මං විතරයි ආදරේ නිසා දුක් විඳින්නේ කියල...
    මොනවා කියන්නද කියල හිත ගන්න මට බෑ..
    ඔයාට කවදාවත් වරදින් නෑ...අ ආදරේ ලැබෙයි...
    මං එහෙම පතනවා...
    :'(

    ReplyDelete