♫♫
***************************************
සොඳුර නුඹ ලිහිණියක - රැයේ අඳුරට වඩින
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තට පිරිමදින -
****************************************** ♫♫
ආදරේ කියන්නෙ සිංදුවක් කුරුළු - එහෙම මට කිව්වෙ
මගෙ යාලුවා අනූ
*අනූෂා අලුගොල්ල
( ඉස්සර නම් ගොඩක් කතා කලාට
දැන්
ටිකයි අපි කතා කරන්නෙ මම
ද්නනවා මිනිස්සුත් වෙනස් වෙනව අනූ)
අපි ආසම සිංදුවක් රේඩියෝ එකේ යනව කියල හිතන්නකො
කුරුළු
අපි ඒ
එක්කම ඒ සිංදුව කෑ ගහල ඒ සිංදුව කියනවා
හැබැයි ඒ සිංදුව ඉවර වුණාට පස්සෙ අපිට ඇති වෙන්නෙ
මහා හිස් බවක්
අපිට ජීවිතේ රසවිඳින්න තිබුණු ලොකු අවස්ථාවක් අපේ
අපි විහින්ම නැති කරගෙන ?
ඒත් ඒ සිංදුව යන වෙලාවට - ඇස්දෙක පියාගෙන
නිස්සද්දව මුළු සිංදුවම අහන් හිටියම අන්තිමේදි
අපේ හිතට පුදුමාකාර සතුටක් ඇතිවෙනව නිදහසක්
දැනෙනවා ...
ඒ රසය මුළු ජීවිතේටම මතකත් හිටීවි...
ආදරෙත් ඒ වගේ- කුරුළු
අපි ආදරෙත් එක්ක හැප්පෙන්න ගියොත්
අන්තිමේදි අපිට
මුකුත් ඉතිරු වෙන්නෙ නෑ
හැබැයි අපි නිස්සද්දව ආදරේ
රස වින්දොත්
අන්තිමේදසි අපිට ආදරේ ඉතුරු වෙයි..
ඒ නැතත් ජීවිත කාලෙම විඳන්න පුළුවන් රසයක් ඉතුරු
වෙයි....
ඔයා හොදයි අනූ මට කියල දුන්නෙ හොද දෙයක්
ආදරේ කියන්නෙ ගීතයක්- නිකං නෙවෙයි ආදරේ කියා
කියන්නෙ දේව ගීතයක්...
මම මෙච්චර කල් කලේ කෑ ගහ ගහ සින්දුව කියපු එකද
කියල මට දැන් හිතෙනවා.....
වසර සසන තුරු - අම මාදරෙයි !
සත්තයි----
මෙතෙක් කල් ජීවිතේ
අතරමග තැනින් තැන
නුඹ නමින් ලියන ලද
පුංචි කවි පේලි ඇත
ජීවිතේ ගෙවෙන දින
ඒ කුඩා කවි , නුඹට
එකතු කර කවුරු හරි
පොතක් ලෙස පුදනු ඇත
අතරමග තැනින් තැන
නුඹ නමින් ලියන ලද
පුංචි කවි පේලි ඇත
ජීවිතේ ගෙවෙන දින
ඒ කුඩා කවි , නුඹට
එකතු කර කවුරු හරි
පොතක් ලෙස පුදනු ඇත
--------------කුරුළු ය
----------------------------------
අතට ගත් විගසින්ම
ReplyDeleteවෙව්වලලා පණ නැතිව
බිම වැටෙයි සත්තමයි
කොයිතරම් ඈ පවුකාරද
එළ මචො. දිගටම ලියපන් උබේ පොස්ට් හාර්ට් එක හොදටම ටච් කරනවා.
ReplyDeleteස්තූතියි මචංලා
ReplyDelete